වසර 06 කට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ඨතම 20/20 ජයග්‍රහණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව දසුන් ශානකගේ මංගල විස්සයි විස්ස තරඟ නායකත්වය සමගින් තරුණ ක්‍රීඩකයන් 2013 ට පසු අංක එකේ ප්‍රබල පකිස්ථානය පරාජයට පත් කරමින් විශිෂ්ඨ ජයග්‍රහණක් ලබයි.