වසර 8 කට පසු අලි සංගගනයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ලබන මස 13-14 දෙදින පුරා එය සිදු කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත

මෙරට වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථාන 2229කදී සමීක්ෂකයින් 7316 දෙනෙකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට වන අලි සමීක්ෂණයක් සිදු කර තිබුණේ 2011 වසරේදී ය.

එහිදී මෙරට සිටින වන අලි ගහණය 5879ක් ලෙස ගණන් බලා තිබිණි.