මහින්ද මනාප වාර්තාව අලුතෙන් ලියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527,364ක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහි අපෙක්ෂකයන් ලබා ගත් මනාප

1 . මහින්ද රාජපක්ෂ – 527364

2 . ජොන්ස්ටන් ප්‍රනාන්දු – 199203

3 . ගුණපාල රත්නසේකර – 141991

4 . දයාසිරි ජයසේකර – 112452

5 . අසංක නවරත්න  – 82779

6 .සමන්ප්‍රිය හේරත්  – 66814

7 . ඩී.බී.හේරත් – 61954

8 .අනුර ප්‍රියදර්ශන යාපා  – 59696

9 . ජයරත්න හේරත් – 54351

10 . ශාන්ත බණ්ඩාර – 52086

11 . යූ.කේ.සුමිත් උඩුකුඹුර – 51134

සමගි ජන බලවේගය

1 .නලින් බණ්ඩාර ජයමහ – 75631

2 .ජේ.සී.අලවතුවල – 65956

3 . අශෝක් අබේසිංහ –  54512

4 . තුෂාර ඉඳුනිල් අමරසිංහ – 49364