වාහනවල දෝෂ හොයන මෙහෙයුමක්

Picture of අසංක

අසංක

රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දින සිට රථවාහන මෙහෙයුමි ක්‍රියාත්මක කෙරේ.

දින 03ක කාලයක් එය සිදුකරන බව‌ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අපිත් ‌රෝහණ මහතා පවසයි.

ගෙවුණු පැය 24 තුළ රිය අනතුරුවලින්‌ පුද්ගලයින්‌ 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.