වාහන මිල සීග්‍රයෙන් ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට තුල වාහන මිල ගණන් පසුගිය සතියේ සිට නැවත වරක් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය නාවරණය කර සිටී . වාහන ආනයනය නතර කිරීම හා දේශිය ඉල්ලුම වැඩි වීම හේතුවෙන් මෙලෙස වාහන මිල ඉහළ ගොස් ඇති බව එම සංගමය සඳහන් කර සිටී ඒ අනුව වාහනවල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 ක් වැනි අගයකින් දක්වා ඉහළ ගොස් ඇති බව ද සංගමය අනාවරණය කර ඇත එසේම මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයිද එම සංගමය සඳහන් කර සිටී වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයකට සිදු නොවනු ඇතැයි බියෙන් ජනතාව මෙලෙස හදිසියේ වාහන මිලදී ගෙන ඇති බවද එම සංගමය පෙන්වාදේ . ඒ අනුව ඉකුත් සමයේ මෙරටට ගෙන්වූ වාහන සංචිතයෙන් දැන් ඉතිරිව ඇත්තේ සියයට 10 කටත් වඩා අඩු වාහන ප‍්‍රමාණයක් බව වාර්තාවේ