උමංග බණ්ඩාර
මුලතිව්, වව්නියාව, පුත්තලම. කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපවු, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.