දම්පත් රණසිංහ
වැල්වටිතුරෙයි පොලිස් තැපැල් ඡන්ද අයදුම්පත් 54න් 43ක්ම ප්රතික්ෂේප වීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් අරඹා තිබේ.
පරිපාලන දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට පෙනීයනන් බැවින් ලබන 16 වැනිද ඡන්ද විමසීම දින ඡන්ද ප්රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවේ.