නවතම පුවත්

වැලි-පස් සීමා ලිහිල් කිරීම තාවකාලිකයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


වැලි, පස් හා මැටි ප‍්‍රවාහනය සඳහා පැවති සීමා ලිහිල් කිරීම සිදුකරනුයේ කළේ තාවකාලික පදනමකින් බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නිරත පිරිස්වල ඉල්ලීම් සළකා බලමින් මෙම තීරණය ගත් බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා පැවසීය .

මෙම සීමා ලිහිල් ලිරීම ගැන පසුවිපරමක් සිදුකර එය දිගින් දිගටම ක්‍රියාත්මක කරනවාද යන්න ගැන අවසන් තීරණයක් ගන්න බවද ඔහු පැවසීය

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .