මහ වැස්සක් කරපු දෙයක්..

Picture of අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

අධික වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ බොහොමයකට බලපා ඇති ආපදා තත්වයෙන් අද පෙරවරුව වනවිට සිදුවී ඇති හානි පිළිබඳ ජාතික ආපදා කළමනාකරණ ආයතනය පහත සවිස්තර වාර්තාව නිකුත් කර තිබේ.