නවතම පුවත්

විජිත්-ඩිලාන්-එස්.බී.- යාපා ගැන ශ්‍රීලනිප තීන්දුව අනිද්දා

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ බවට චෝදනා ලබා සිටින ප්‍රබල දේශපාලනඥයින් සිව් දෙනෙකුට එරෙහි අවසන් විනය පරීක්ෂණය අන්ද්දා 18 දින පැවැත්වීමට නියමිතව ඇත.

විජිත් විජයමුණි , දිලාන් පෙරේරා , එස් බී දිසානායක හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අයට එරෙහිව මෙම පරීක්ෂණ පැවැත්වේ

මෙම සිව් දෙනාට එරෙහිව ගන්න ක්‍රියාමාර්ග සම්භන්ධව මෙම පරීක්ෂණයෙන් අනතුරුව තීන්දු කිරීමට නියමතව ඇති බවද වාර්තාවේ.

මේ අනුව නිදහසට කරුණු දැක්වීම සඳහා අනිද්දා දින මෙම සිව් දෙනාට පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙස පක්ෂ විනය කමිටුවෙන් දැනුම්දී ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!