නවතම පුවත්

විදුලි බල මණ්ඩලය සූර්්‍ය බලාගාර වලින් විදුලිය මිලදී ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික පද්ධතියට අවශ්‍ය මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් සූර්ය බලාගාර වෙතින් මිලදී ගීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත .
ඒකකයක් රුපියල් 10 ක් වැනි අඩු මිලකට මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන බවද මණ්ඩලය සඳහන් කර සිටී

මේ වසර අවසන්වීමට පෙර තව ත් මෙගාවොට් 150 ක් මෙලෙස විදුලි බල මණ්ඩලයට

මිලදී ගැනීමට නියමිත බවද එහි සභාපති විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අද පැවසීය
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!