විදෙස්ගත පුද්ගලයන් 567 ක් දිවයිනට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අද 17 දින උදෑසන ඩුබායි, මාලි, දෝහා, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ඉන්දියාව යන  රටවල සිට පුද්ගලයින් 567 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර එසේ පැමිණි සියලු පුද්ගලයින් හට PCR පරික්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට යුද්ධ හමුදාව විසින් කටයුතු කරන ලදී.