විදෙස් ප්‍රේෂණ ඉහළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ලැබීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර හා ආයෝජන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් එම් එන් ජීවන්ත පවසනවා.

ඔහු සඳහන් කළේ නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදෙස් මුදල් මෙරටට පැමිණීම අඩුවී ඇති බවයි.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සැලකියයුතු මට්ටමකින් හෝ ආනයනය කිරීමට හැකිවී ඇත්තේ ඒ හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.