නවතම පුවත්

විපක්ෂයේ කළු විරෝධය මැද ප්‍රේමලාල් දිවුරුම් දෙයි

අසංක

අසංක

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පසුගිය මහ මැතිවරණයෙන් තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නෙකි.

අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.

මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාඨක පැළඳ සිය විරෝධය පල කළේ ය.

එම විරෝධතා දැක්වීම පදනමක් නොමැති බවත් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකුට, දිවුරුම් දීමට අවස්ථාව ඉල්ලා සිට ඇති බවත් ඒ සඳහා කතානායකවරයා අවස්ථාව සළසා තිබෙන බවත් එයට විරෝධය දැක්වීමට නොහැකි බවත් සභානායකවරයා සිය අඳහස් දක්වමින් පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!