පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට තීරණය කර තිබේ.
දන් පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිදු කළ සාකඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මේ බව තීරණයකට එළඹ ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත් එජාප නායකත්වය පිළිබඳව මෙහිදී අවසන් තීරණයකට ඒමට නොහැකිවී ඇති අතර ඒ පිළිබඳව පසුව සාකච්ජා කර අවසන් තීරණයකට ඒමට එහිදී එකඟතාවයක් ඇතිව ඇත.
සිරිකොත එජාප මූලස්ථානයේදී සාකච්ඡාව පැවැත්වේ.