විපක්ෂ නායකමට රනිල් ද? සජිත් ද? එජාපය දෙකට බෙදෙයි

Picture of අසංක

අසංක

විපක්ෂ නායකවරයා වෙත රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයා වෙත ලිපියක් යවා තිබේ.

ඒ අතර එජාපයේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අත්සන් සහිතව ලිපියක් යවා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙසයි.

ඒ පිළිබඳ කථානායකවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතදැක්වේ.