විපක්ෂ නායකවරයා පිළිබඳව මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ තීරණාත්මක කරුණු රැසක් සාකච්ජා කෙරෙන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිම්නේතු සංකීර්ණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සියලුම පක්ෂ නායකවරුන් මෙන්ම පාර්ලිමේන්තු කටයුතු පිලිබන්ඩ් අකාරක සභාවේ නිය්ජෝජිතවරුන්ද සහභාගිවීමට නියමිතය .
මේ රැස්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනා කර ඇති බවට තොරතුරු වාර්තාවේ,
ලබන 03 දින ආරම්භවන පාර්ලිමේන්තු සැසියේද ක්‍රියාත්මක වන පටිපාටීන් හා න්‍යාය පත්‍රය පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ජා කිරීමට නියමිතව ඇත