නවතම පුවත්

විපක්ෂ නායකයා සජිත් – කථානායක පක්ෂ නායකයන්ට කියයි

අසංක

අසංක

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසව නම් කිරීමට නියමිත බව කථානායකවරයා පක්ෂ නායකයින් වෙත දැනුම්දී ඇත.

අද පවතී විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ බව කතානායකවරයා සඳහන් කර ඇත.


ජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව එදිනම යළිත් පස්වරු 1.00ට සභාව කැඳවීමටද පක්ෂ නායකයින් මෙහිදී එකඟතාව පළකර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වි ඇති බවටද තොරතුරු වාර්තාවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!