විපක්ෂ නායක කාර්යාලයේ 10 කට කොරෝනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නේ එම ආසාදිත පුද්ගලයින්ව පසුගිය දින කිහිපයේදී සමීපව ඇසුරු කළ අය සිටීනම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසය.