විවාහ මංගල උත්සවයකට 300 ක් සහාභාගි විය හැකියි – අනිල් ජාසිංහ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය කාලය පුරාම විවාහ මංගල උත්සව සදහා පනවා තිබූ 100 ක

සීමාව ඊයේ (06) සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක

ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

එසේම උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට විවාහ මංගල්‍ය උත්සව

සඳහා සහභාගිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​.