විශ්ව විද්‍යාල විවෘත කෙරෙන දිනය කල්යයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම තවත් සති 2 කින් කල්දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී .

පසුගිය 19 වනදා තීරණය කර තිබුණේ, ලබන 27 වැනිදා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහාය.

කෙසේ වෙතත් මේ වනවිට රට තුල සිදුවන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ .