විස්සේ දෙවැනි වර කියවීමේ දී පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ අය මෙන්න

Picture of අසංක

අසංක

විසි වෙනි ව්‍යවස්ථාවන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් 156 අතුරින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

1. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

2. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නසියර්

3. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හාරිස්

4. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්

5.TPA පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්

6. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ

7. මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.එස්.එම්. රහීම්

8. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක්