වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ අද (02) පෙරවරුවේ සිට සංචරණ සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
ඒ ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ ය. වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්.පරීක්ෂණ 60 ක් අතරින් මොවුන් හඳුනාගෙන තිබේ.
සංචරණ සීමා පැනවු ප්‍රදේශ දෙකෙහි පුද්ගලයින් 1300ක් පමණ ජීවත් වේ.