වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි රජය දැනුම් දෙයි.
නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය.
මේ අනුව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.