නවතම පුවත්

ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතය.

පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය “X” ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඒ බව කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය “X” ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය