ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙන වෙනම නිරෝධායනයට ලක්කර ඇති බවත් රජය නිවේදනය කරයි.
මේ අතර ඔහුගේ පුත්‍රයාට රෝගය වැළඳී ඇතැයි යන ප්‍රචාරද අසත්‍ය බව රජය නිවේදනය කරයි.