ශ්‍රීලනිපය වෙනමම තරඟ කරන්න සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ත්‍රික් සඳහා වෙනමම අත ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. මේ පිළිබඳව පක්ෂය ඒකමතික තීරණයකට පැමිණ ඇති බව ශ්‍රීලනිප පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත පැවසීය
එසේම ඉ දිරියේදී ඇතිවන තත්ත්වයන අනුව තනිවම තරග කරන දිස්ත්‍රික් සංඛ්‍යාව වැඩි විය හැකි බවද ඒ මහතා පැවසීය .