ශ්‍රීලනිප – පොහොට්ටු එකඟතා බිඳවැටිලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇතිකරගත්  එකඟතාවන් මේ වනවිට බිද වැටෙමින්  ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය චෝදනා කර සිටී.

සිය පක්‍ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයන්ට මේ වනවිට විශාල  අසාධාරණයන් සිදුවන බවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ .ජේ්‍යෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .

මේ තත්වය නිවැරදි කර ගැනීම සඳහා ඉදිරියේදී පොදු පෙරමුණු නායකයින් සමග සාකච්ජා කිරීමට පියවර ගන්න බවද ඔහු පැවසීය