ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැංවීම මෙම මස අවසානයේ සිදුකිරීමට සැලසුම් බව ද්ශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.
මෙම සන්ධානය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ එකතු කර ගනේමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ.
මීට අදාළ ගිවිසුමකටද මෙම මස අවසානයේ දෙපාර්ශවය විසින් අත්සන් තැබීමට නියමිතව ඇත