පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවට පූර්ණ සහාය පළකරන බව ඇමරිකාව අවධාරණය කර සිටී .
ශ්‍රී ලංකාව සම්භන්ධව ඉදිරිපත්කෙරෙන යෝජනාවලියට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා සඳහන් කර ඇත
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වගවීම හා ප්‍රතිසංධානය සම්වභන්ධව ගෙන එන මෙම යෝජනාවන්ට සිය රජයේ සහය පළවන බවද ඔහු මානව හිමිකම් කවුන්සිලය අමතමින් පැවසීය
අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.