ලොවපුරා රටවල් 05 කට ක්‍රියාත්මකව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත .
. මීට හේතුව වී තිබෙන්නේ අදාල රටවල් විසින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනමක් පනවා තිබීමයි .
ඒ අනුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව යන රටවලට සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් එම රටවලට සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීමේ අවස්ථාව තවදුරටත් හිමි වේ.
මේ අතර අදාල රටවල් 05 වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහනය නියමිත පරිදි සිදු කරන බවද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කර ඇත