ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝප් කමිටුවට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හෙට (23) දිනයේදී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවා ඇති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අධිඅවදානම් සහිත ඉඩම් කලාපවල වෙසෙන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය 24 වන දින කැඳවීමට නියමිතය.