ශ්‍රී ලංකා කණ්ඩායම එංගන්තය බලා පිටත්ව යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) අලුයම එංගලන්තය බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

ශ්‍රී ලංකා සංචිතය –

Kusal Janith Perera – Captain

Kusal Mendis

Danushka Gunathilaka

Avishka Fernando

Pathum Nissanka

Niroshan Dickwella

Dhananjaya De Silva

Oshada Fernando

Charith Asalanka

Dasun Shanaka

Wanindu Hasaranga

Ramesh Mendis

Chamika Karunaratne

Dhananjaya Lakshan

Ishan Jayaratne

Dushmantha Chameera

Isuru Udana

Asitha Fernando

Nuwan Pradeep

Binura Fernando

Shiran Fernando

Lakshan Sandakan

Akila Dananjaya

Praveen Jayawickrama