ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ඊයේ (08) නම්කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ය.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.