ශ්‍රී ලංකා  ජාතික කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් ක්‍රිකට් සටනකට සූදානම් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ  ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් මැයි 4 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ක්‍රිකට් ලෝලීන්ට එම තරගය නැරඹීමට ද අවස්ථාව ලබාදීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.