ශ්‍රී ලාංකික සිසුන් රඳවා තිබෙන වයිෆයි පවා තිබෙන සුපිරි නිරෝධායන මධ්‍යස්ථානය මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ තමයි දියතලාව යුධ හමුදා කඳවුරු පරිශ්‍රයේ යුධ හමුදාව විසින් ඉදිකරපු වූහාන් සිට මෙරටට රැගෙන ආ සිසුන් රඳවා තැබෙන නිරෝධායන ගොඬනැඟිලි. ඒවා සියලු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. වයිෆයි පහසුකම් පවා සපයා තියෙනවා.