ශානිගේ වැඩ තහනම්

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වූ, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට තීන්දු කර තිබේ.

ඒ අද හදිසියේම රැස්වූ ජාතික පොලිස් කොමිසම විසිනි.

රන්ජන් රාමනායක මහතාගේ බව කියන හඬපටවලට අදාළව මෙම වැඩ තහනම සිදුවේ.