ශානිට රට යාම තහනම්

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට විදේශගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කිරීමට කටයුතු යොදා ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ඇමතුම් හඬපට සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.