ශානි අත්අඩංගුවට

Picture of අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කොළඹ ඇල්විටිගල මාවතේ පිහිටි නිවසේදී ය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නිවසින් ගිනිඅවි සොයාගැනීමේ විමර්ශනයට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.