අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අද රෝහලේ සිට පාස්කු කොමිසමට පැය පහක ප්රකාශයක් ලබාදී තිබේ.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන ඒ මහතා අද පස්වරු 2 සිට 7.15 දක්වා ප්රකාශය ලබා දී ඇත.
අනතුරුව ඔහු කෙටි විවේකයක් ඉල්ලා සිටි අතර කොමිසම විසින් ප්රකාශ සටහන් කරගැනීම හෙට දිනයට කල් තබන ලදී.