නීතිවිරෝධී ලෙස වැලි, හොර මත්පැන්, කැලෑ කැපීම් ආදිය සිදුකරන ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් නැගෙනහිර පළාතේ පොලිස් කොට්ඨාශයේ පොලිස් ලොක්කෝ පිරිසක් නිලාවැලි මුහුදු තීරයේ සාදයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.
මේ අතර පොලිස් අධිකාරිවරයෙක් සහකාර පොලිස් අධිකාරිවරුන් 2නෙක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 8 දෙනෙක් ද වෙති.
ඒ අතර කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ සිද්ධියට අදාළව දඩුවම් මාරුවක් ලැබූ පොලිස් ලොක්කෙකු ද සිටින බව වාර්තා වේ.