ෂෙඩ් එකක් කොල්ලකෑ 3ක් දැලේ

Picture of අසංක

අසංක

නිට්ටඹුව ඕවර්ට්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා රු. 450000ක් සොරකම් කළ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකෑම සිදුව තිබුණේ පසුගිය වසරේදීය.

සැකකරුවන් 23, 30 හා 40 හැවිරිදි නිට්ටඹුව පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පැවැත්වේ.