සජිත් අද ජනාධිපති කොමිසම හමුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (20) පෙරවරු 9.30ට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට නොතීසි නිකුත් කර ඇත. ඒ අනුව අද ඔහු එහි පෙනී සිටීමට නියමිතයි.

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාව ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබෙනවා.