සජිත් අද මඩකලපුවේ ගාන්ධි නගර් විවෘත කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගාන්ධි නගර් දෙවන ආදර්ශ ගම්මානය මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේදී අද පෙරවරුවේදී විවෘත විය.