පැතුම් වික්‍රමරත්න
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති ලෙස පත්වුවහොත් , එම රජයේ අගමැතිවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී .
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනපතිධූරයට පත්වුනද , අගමැතිධූරයේ වෙනසක් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටී
අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.