සජිත් කියූ බෙහෙත කොරෝනා රෝගීන්ට භාවිතය තනහම් කෙරේ – WHO

Picture of අසංක

අසංක

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම මෙරට හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය දිනවල කොරෝනා වෛරසය සඳහා යෝජනා කල hydroxychloroquine නම් ඖෂධය එම එම වෛරස ආසාධිතයින් සඳහා භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

මැලේරියාව සඳහා ලබා දෙන ඖෂධයක් මෙම hydroxychloroquine යොදා ගනිමින් කොරෝනා වෛරසයට අදාලව සිදුකෙරෙන සියලුම සායනික පර්යේෂණ යන්ද අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත..

මෙම ඖෂධය ලබාදුන් බොහෝ කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණයට එය බලපා ඇති බවට වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් සිදුකල අධ්‍යයනයකින් පසුගියදා හෙළිවූ අතර ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත.