පැතුම් වික්‍රමරත්න
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දියත් කරන ජාන්ධිපතිවරණ මෙහෙයුම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායකත්වයට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.
මෙවර ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ආසනයේ සම්බන්ධීකරණ කටයුතුවල ප්රධාන්තවයද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පවරා ඇත.
ඒ ගැන අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සහ උපදෙස් සමගින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ විජයග්රහණයට දැවැන්ත මෙහෙයුමක් ගම්පහ දිස්ත්‍රික්කයේ දියත් කරන බවයි.