දිවයින පුරා සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෙන්වාදෙන්නේ කොරෝනා වෛරසයෙන් සිසුන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණයට එළඹි බවයි.