නවතම පුවත්

ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉහලට !

CENTRA
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේය.

ඒ අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින්, පිළිවෙලින් සියයට 14.50 කින් සහ සියයට 15.50 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 මට්ටමේ පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇතිබව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

image-41
ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝගය තුරන් කිරීමේ මෙහෙයුම සෙනසුරාදා ඇරඹේ !
image-38
අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සැරසෙයි !
image-37
Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ
nat geo
මේ වසරේ ඇවිදින්න ලොව හොඳම තැනට ශ්‍රී ලංකාවේ Pekoe Trail
Tree with ripe orange king coconuts
තැඹිලි ගෙඩිය රු.2000ට විදෙස් වෙළෙඳපොළට
image-36
ගංවතුරින් විපතට පත් මාතර දරුවන්ට රතු කුරුසයෙන් පාසැල් පොත්.
debt
ලෝකයේ වැඩියෙන්ම ණය පොලී ගෙවන රට ශ්‍රී ලංකාවද ?
image-35
ලංකාවේ සිරකරුවන් මාන්තිව් දූපතට !
image-34
ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් , ජනපති හමුවේ !
image-28
සමුද්‍රදේවියට නවක සිසුන් ඇතුළත් කිරීම උත්සවාකාරයෙන් සැමරේ !