නවතම පුවත්

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්ගේ බිරිඳ කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව එරට රජය නිවේදනය කරයි.

අගමැතිගේ නිල නිවසේ අගමැතිවරයාට සමීප පුද්ගලයින් පිළිබඳව මොන්ක්ලෝවාහි අවසන් පැය කිහිපය තුළ සිදුකරන ලද පරීක්ෂණ ඔහුගේ බිරිඳ ඩොනා බෙගෝනා ගෝමස් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිඵලයක් නිකුත් වී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් අගමැතිවරයා හොඳින් සිටින අතර දෙදෙනාම මොන්ක්ලෝවාහි නිරෝධායනය යටතේ රැඳී සිටින අතර ඔවුන් සෞඛ්‍ය අංශවල නිරීක්ෂණය යටතේ පසුවන බවද සඳහන් වෙයි.

මීට පෙර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳටද වෛරසය ආසාදනය වූ අතර ඇයද නිරෝධායනය යටතේ පසුවෙයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!